TukTuk Sri Lanka
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

ඔබත් ත්‍රී වීල් එකක් හිමි අයෙක්ද?

Go down

ඔබත් ත්‍රී වීල් එකක් හිමි අයෙක්ද? Empty ඔබත් ත්‍රී වීල් එකක් හිමි අයෙක්ද?

Post by Admin Sat Dec 31, 2016 4:19 pm

ශ්‍රී ලංකාවේ විශාලතම ත්‍රීවීල් ජාලය හා එක්වී හනික හයර් පිට හයර් ලබා ගන්න.

ඔබත් ත්‍රී වීල් එකක් හිමි අයෙක්ද?
ලංකාවේ ඕනෑම තැනක සිට ඉක්මනින් හයර් ලබාගන්න අදම ඔබත් ලියාපදිංචි වන්න

1.ඔබේ ජංගම දුරකථනයෙන්
reg (හිස්තැනක්) tuk (හිස්තැනක් (ඔබේ වාහනයේ අංකය) සඳහන් කර 87711 ට sms කරන්න නොමිලේ ලියාපදිංචි වන්න

2. ඔබ හයර් ලබා ගන්න:
tuk (හිස්තැනක්) set කියා සඳහන් කර 87711 ට sms කරන්න

3. ඔබ Off වන්න:
tuk (හිස්තැනක්) off කියා සඳහන් කර 87711 ට sms කරන්න
අපේ සේවා නියෝජිතයෙක් වී ඔබටත් මසකට ඉතා වේගයෙන් හයර් වැඩි ගණනක් ලබා ගනිමින් හොඳ ආදායමක් ඉපයීමේ හැකියාව ඇත.

#tuktuk #lanka

Admin
Admin

Posts : 5
Join date : 2016-12-31

https://tuktuk.board-directory.net

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum